ජනාධිපති අද ජාතිය අමතයි.. විශේෂ ප‍්‍රකාශයක්…

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි.

ඒ අනුව අද රාත්‍රී 8.00ට ජනාධිපතිවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතය.

Post a Comment

0 Comments