හෙට මධ්‍යම රාත්‍රියේ සිට තම සමාගමෙන් බෙදාහරින ගෑස් මිල ගණන් පහත දමන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි.
එහි සභාපති මුදිත පීරස් මහතා සඳහන් කරන්නේ ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 300 කට වැඩි මිලකින් මිල අඩු වනු ඇති බවයි.
මෙම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩයක වර්තමාන මිල කොළඹ දිස්ත‍්‍රික්කයේ රුපියල් 3638කි.
0 Comments