දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හෙට (01) පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරු 7.30ට ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකයෝ තීරණය කර තිබේ.
ඒ අනුව ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව නොකැදවීමටත් තීරණය වී ඇත.

0 Comments