බීමත් පොලිස් ලොක්කෙක් පැදවූ වාහනයක හැපී අයෙක් මිය යයි…

 

බීමතින් සිටි පොලිස් පරීක්ෂකවරයකු විසින් පදවන ලද මෝටර් රථයකට ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරකු මිය ගොස් තිබේ.

මෙම මෙම පොලිස් පරීක්ෂකවරයා මහරගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියකු වන අතර බත්තරමුල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවීමෙන් පසුව රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මරණයට පත් වී තිබේ.

Post a Comment

0 Comments