‘අපිට සමෘද්ධිය ඕන යකෝ’ මහ පාරේ නිදාගෙන විරෝධතා…

 



සමෘද්ධි සහනාධාරය ඉල්ලා පිරිසක්ම ඉබ්බාගමුව ප්‍රදේශයේ දී පාර වසා දමමින් විරෝධතාවක අද නියැලී තිබේ.

අස්වැසුම සහනාධාර ලාභීන්ගේ නාම ලේඛණයෙන් තම නම ඉවත් වී ඇති බව සඳහන් කරමින් ඔහු මෙසේ විරෝධතාවයේ යෙදුනේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටයි.

කිසිදු ආදායමක් නැති තමන්ගේ නම් අසාධාරණ ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ලයිස්තුවෙන් ඉවත් කර ඇති බවත් ඔවුහු එහිදී කියා සිටියහ.

Post a Comment

0 Comments