ලිත්‍රො ගෑස් කිවුවාටත් වඩා දැවැන්ත මිල අඩු කිරීමක්.. නව මිල ගණන් මෙන්න..

 

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් පහත දමා තිබේ.

ඒ අනුව මිල සංශෝධනය සිදු වන්නේ මේ ආකාරයෙනි.

12.5 kg සිලින්ඩරය රුපියල් 452කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 3,186කි.

5 kg සිලින්ඩරය රුපියල් 181කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 1,281කි.

2.3 kg සිලින්ඩරය රුපියල් 83කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 598කි

Post a Comment

0 Comments