මහ බැංකුව නිකුත් කල සියළු බැදුම්කර පොලිය පහලට…

 

මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නොවන ලෙස ණය ප‍්‍රතිව්‍යුහගත කරණ වැඩපිළිවෙළ සැලසුම් කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති බැඳුම්කර හා EPF/ETF ඇතුළු අරමුදල් මිලදී ගෙන ඇති බැඳුම්කර ප්‍රතිව්‍යුහගකරණයට ලක් කරන බව හෙතෙම පැවසීය.

Post a Comment

0 Comments