සියලුම මුස්ලිම් පාසල් සඳහා එලැබෙන 30 වන සිකුරාදා විශේෂ නිවාඩුවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ 29 වන බ්‍රහස්පතින්දා යෙදී ඇති ඉස්ලාම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවයට සමගාමීවයි.
29 වන දිට රජයේ නිවාඩු දිනයකි.
කෙසේ වෙතත් 30 වන දින නිවාඩුව වෙනුවට ජූලි 08 වැනිදා හිලවු දිනයක් ලෙස පාසල පැවැත්වීමට නියමිතව ඇත.

0 Comments