අපේ ජන බලවේගය පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ගාල්ල පොලිසියේ අපරාධ කොට්ඨාස සඳහන් කරන්නේ සමන් පෙරේරා මහතා විසින් පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
රුපියල් ලක්ෂ පනහකට භික්ෂූන් වහන්සේ නමක් විසින් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඉඳුරුව ප්‍රදේශයේ කාන්තාවට ලබා දී ඇති බවද පැමිණිලිකරු කියා ඇත.
0 Comments