ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය…

 

කැබිනට් මණ්ඩලය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට අනුමැතිය ලබා දී ඇත.

මෙම විශේෂ කැබිනට් හමුව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වින.

සම්මත වූ මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර සෙනසුරාදා කැදවා ඇති විශේෂ පාර්ලිමේන්තු රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments