පූජ්‍ය බලංගොඩ කස්සප හිමි යනු සහරාන් කෙනෙකු බව ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වූ විදර්ශන කන්නන්ගර සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ කස්සප හිමියන් උතුම් බුදු දහම වනසමින් ජාති ආගම් අතර ත්‍රස්තවාදය අවුලුවන බවය.
මෙම ත‍්‍රස්තවාදයට එරෙහිව ජාතිකවාදීන්, ලිබරල්වාදීන් මෙන්ම සමාජවාදීන්ද නැගී සිටිය යුතු බව එහි තවදුරටත් දැක්වේ.
0 Comments