ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය අද

 



සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) පැවැත්වීමට නියමිතයි.

ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරගය උදෑසන 10.00ට ආරම්භවීමට නියමිතව තිබේ.

Post a Comment

0 Comments