මිහින්තලය රජමහ විහාරස්ථානයේ පොසොන් පොහොය පොහොය නිමිත්තෙන් සංවිධානය කර ඇති වැඩසටහන් සඳහා ආධාර ලබාදීමට QR කේතයක් හඳුන්වා දී ඇත.
මුදල් ගෙවීම් සිදු කළ හැකි ඕනෑම ජංගම දුරකථන යෙදුමක් මඟින් මෙම කේතය ස්කෑන් කිරීමෙන් ආරක්ෂිතව ආයාධාර සිදුකළ හැකිය.
මෙම කේතය RDB බැංකුව විසින් හදුන්වා දී තිබේ.
අදාළ කේතය පහත දැක්වෙයි.
0 Comments