පොලි අනුපාත දැවැන්ත ලෙස අඩුවේ.. 10-12%කින් පහලට..

 

අද දිනයේ පැවති බැඳුම්කර වෙන්දේසියේ දී බැඳුම්කර සඳහා වන පොලිය විශාල වශයෙන් පහළ ගොස් තිබේ.

එක් දිනක් තුල විශාල ප්‍රමාණයකින් බැඳුම්කර වල පොලී අනුපාත 10-12%ක් තරම් විශාල පහල ගොස් අනුපාත දැක්වූයේ 15% අවට සීමාවේය.

පසුගිය සතියේ 28% ඉක්මවූ බැඳුම්කර පොලි අනුපාතය අද දිනයේ දී ද දැක්වුණේ 14-15% මට්ටමේය.

ඒ අනුව නුදුරේදීම භාණ්ඩාගාර බිල්පත් සහ බැංකු තැන්පතු සඳහාද පොලී අනුපාත ණය පොලී අනුපාත මේ හා සාපේක්ෂ විශාල වශයෙන් පහළ යෑමට නියමිතව තිබේ.

Post a Comment

0 Comments