වෙඩි තබා මරා දැමූ මල සිරුරක් පාරේ..


 වවුනියාව, පාලමොටෙයි ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ (29) දින සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලිසිය පවසයි.

පොලිසිය පවසා සිටියේ ප්‍රදේශයේ ගෙවතු වගා කරමින් සිටි 21 හැවිරිදි ඕමන්ත, වෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචි සට්කුනරාසා දිසාන්ත් නමැති තරුණයෙකුගේ මළසිරුරක් එලෙස සොයාගත් බවටය.

Post a Comment

0 Comments