සූරියවැව වැවේගම ප්‍රදේශයේ නිවසකින් රාත්‍රී කාලයේ දී වතුර මෝටරයක් සොරකම් කරගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුට ගම්වැසියන් විසින් අල්ලා පහරදීම හේතුවෙන් එක් අයෙක් මියගොස් තිබේ.
එම වතුර මෝටර සොරකමට පැමිණි අනෙක් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
පහර දීමෙන් පසු මෙම පුද්ගලයන් පොලිසියට බාර දී ඇති අතර පොලිසිය විසින් ඔවුන් රෝහල් ගත කරද්දී එක් අයෙකු මිය ගොස් තිබේ.
0 Comments