පොලිස් ලොක්කෙක් දරු පවුල සමග රට හැර යයි..

 


පොලිසියේ විශේෂ විමර්ශන අංශයක ප්‍රධානියකු තම දරු පවුල සමඟ රට හැර යාම සඳහා සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ සඳහා ඔහු ප්‍රබල විදේශ රටකින් වීසා ලබාගෙන ඇති බවද සදහන්ය.

ඔහුට එල්ල වී ඇති විවිධ තර්ජන හා බලපෑම් මත ඔහු දරන ලද තනතුරෙන් මේ වන විට ස්ථාන මාරුවක් ද ලබාගෙන ඇතැයිද සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

මෙම තත්ත්වය මත ඔහු නුදුරේදීම සියලු තනතුරෙන් ඉවත් විදේශ ගත වනු ඇති බවද වාර්තාව කියා සිටී.

Post a Comment

0 Comments