මුහුදු තීරයේ දී සිහිසුන්ව සිටි පුද්ගලයා රෝහලේදී මිය යයි...

 



දෙහිවල පොලිස් වනමේ පීරිස් පටුමඟ, මුහුදු තීරයේ දී සිහිසුන්ව සිටි පුද්ගලයෙකු දෙහිවල පොලීසිය විසින් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.


මරණකරුගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර අවුරුදු 55 - 60ක් පමණ වන පුද්ගලයෙක් බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.


මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි


Post a Comment

0 Comments