ඕමානය සහ නෙදර්ලන්තය අද තරඟබිමට...

 



2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (03) පැවැත්වෙයි. 


ඒ ඕමාන සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතරයි.


කණ්ඩායම් දෙකම සුපිරි 6 දෙනාගේ වටයේ මුහුණදෙන දෙවැනි තරගය මෙයයි.


තරගාවලියේ ලකුණු සටහනට අනුව නෙදර්ලන්ත කණ්ඩායම සිව්වැනි ස්ථානයේ රැදී සිටී. 


සීශාන් මක්සූඩ්ගේ නායකත්වයෙන් යුත් ඕමානය එහි රැදී සිටින්නේ අවසන් ස්ථානයේ ය.


සිම්බාබවේ හරාරේ අගනුවරදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් දහවල් 12යි 30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 

Post a Comment

0 Comments