ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය අද...

 



එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ සුපිරි කණ්ඩායම් හය තරග වටයේ ශ්‍රී ලංකාව සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද (02) පැවැත්වීමට නියමිතයි.


එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30ට බුලවායෝ හිදි පැවැත්වෙනු ඇත.


සුපිරි කණ්ඩායම් හය අතර තරග වටයේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණේ රැදී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.


ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 6ක් රැස්කර ගෙන සිටී.


සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 6ක් ද සමගිනි.

Post a Comment

0 Comments