පොහොට්ටු මල් වෙඩිල්ලක් පොලිස් ජීප් රිය ඇතුලේ පුපුරයි..

 


කළුතර දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු බල මණ්ඩල රැස්වීමේ දී දල්වන ලද මල් වෙඩිල්ලක් පොලිස් ජීප් රථයක් තුල පුපුරා ගොස් තිබේ.

කළුතර දකුණ පොලිසිය සඳහන් කරන්නේ ඒ ඊයේ පස්වරුවේ කළුතර බස් නැවතුම්පොළ අසල පැවැති මෙම රැස්වීම අවසානයේ දල්වන ලද මල් වෙඩිල්ලක් අසල නවතා තිබූ පොලිස් ජීප් රථයට රථය තුළට ඇතුළු වී පිපිරී ගොස් වීදුරුවට හානි සිදුව ඇති බවයි.

Post a Comment

0 Comments