පිච්ච මල් පූජාවට යන්න විශේෂ දුම්රියක්...

 



අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පූජාව වෙනුවෙන් ගමන් ගන්නා බැතිමතුන් උදෙසා විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 


දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ ඉදිපොලගේ පැවසුවේ, අද පෙරවරු 8.00 ට අනුරාධපුරය දක්වා මෙම දුම්රිය ධාවනය කරන බවයි.


එම දුම්රිය නැවත හෙට(30) දින පෙරවරු 9.30ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බව ඉදිපොලගේ ඔහු පැවසුවේ ය.

Post a Comment

0 Comments