නාගොඩ රෝහලේ කාණුවක රෝගියෙකුගේ මල සිරුරක්..

 



කළුතර නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුගේ මළසිරුරක් රෝහෙල් ගොඩනැගිලි දෙකක් අතර කානුවක් තිබියදී සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මරණයට පත්ව ඇත්තේ මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පදිංචි 74 හැවිරිදි පුද්ගලයකු බවයි.

මෙම පුද්ගලයා පසුගිය 31 වෙනිදා වාට්ටුවට ඇතුළත් කොට සිටි අයෙකි.

සිදුවීම ගැන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments