රෝසිට දූෂණ චෝදනා! මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් පැමිණිල්ලක්!

 


රෝසි කොළඹ නගරාධිපති තනතුරේ සිටි අවධියේ නගරාධිපති නිල නිවසේ සිදුකළ නොයෙක් අලුත්වැඩියා  කටයුතු වලට සිදුකළ වැය කිරීම් ,අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කොන්ත්‍රාත්දීමේදී,වාහන අවභාවිතා,නීතියට පිටින් සේවකයන් යෙදවීම,වැනි බරපතල දූෂණ චෝදනා ආණ්ඩුකාරයාට දුන් මෙම පැමිණිල්ලේ සඳහන් වන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කොමිසමක් පත් කරන මෙන් මෙම මන්ත්‍රීවරු ඉල්ලා ඇත.

රෝසි වත්මන් ජනාධිපතිගේ උපදේශිකාවක් ලෙස දැනටමත් පත් කර ඇත.

Post a Comment

0 Comments