ජාතික රෝහලේ එන්නතකින් පසු රෝගියෙක් මරුට.. එන්නත අත්හිටුවයි..

 

කොළඹ ජාතික රෝහලේ දී ප‍්‍රතිජීවක ඖෂධයක් ලබා දුන් රෝගියකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

ප්‍රතිජීවක එන්නතක් ලබාදුන් පසු කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ සිටි මෙම පනස් හැවිරිදි රෝගියා මිය ගොස් ඇති බවද වාර්තා වෙයි.

මේ වන විටත් අදාල ප්‍රතිජීවක ඖෂධය භාවිතය වැඩි අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් මේ මරණයට ප්‍රතිජීවක ඖෂධය සම්බන්ධව සොයා බැලීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.

Post a Comment

0 Comments