දීර්ඝ කාලයක් ජ.වි.පෙ ට සම්බන්ධවී දේශපාලනය කළ දුමින්ද නාගමුව යුරෝපා රාජ්‍යයක පිහිටි දුපතක ගිණුමකට සල්ලි දමා ඇති බවට ජ.වි.පෙ ට බරපතල චෝදනාවක් එල්ල කළේය.මෙම මෝල්ටා ප්‍රශ්නය පදනම් කරගෙන ජවිපෙට දස දෙසින් මඩ ගසන්නට පටන් ගෙන ඇති අතර විශේෂයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ ජවිපෙ පසුගිය කාලයේ හැමෝටම මඩ ගැසූ බවත්, ඔවුන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදී ඇති බවයි.දැන් සමාජය තුල කතාවෙන අලුත්ම joke එක වන්නේ මෙදා පාර මාලිමාවටද ?නැත්නම් මෝල්ටාවටද? යන්නයි..
0 Comments