රුසියාවේ වැග්නර් ප්‍රධානියා ගුවන් අනතුරකින් මිය යයි..

 



රුසියාවේ මොස්කව් අගනුවර සිට ශාන්ත පීටර්ස් බර්ග් වෙත ගමන් ගත් පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටී පුද්ගලයින් 10ක් මියගොස් ඇත.

රුසියාවේ වැග්නර් කුලී හමුදා ප්‍රධානී, යෙව්ගිනි ප්‍රිගොශීන් සහ එහි සම නිර්මාතෘ ලෙස සැලකෙන දිමිත්‍රි අට්කින් ද මියගිය පිරිස අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියා යුක්‍රේන යුද්දය අතරතුර වැග්නර් කුලී හමුදාව රුසියාවට එරෙහිව දියත් කළ හමුදා කැරැල්ලක් දියත් කලේ වැග්නර්ගේ නායකත්වයෙනි.

Post a Comment

0 Comments