ඇමති තොන්ඩමන් යකා නටයි.




 විශ්‍රාමලත් යුද හමුදාවේ රණවිරුවෙකුව වන සුරේෂ් නවරත්නම්ට අපහාස කරමින් ජීවන්ත තොන්ඩමන්ම ඇමතිතුමා තම ඇමති කමේ බලය පෙන්නු ආකාරය සමාජ ජාල වල පැතිරෙමින් තිබේ. සුරේෂ් නවරත්නම් එල්කඩුව වතු සංගමයේ කළමනාකරු වශයෙන් තම වත්තේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයන් ඉවත් කිරීම නිසා මේ තත්වය උද්ගතවූ බව වාර්තාවේ.



Post a Comment

0 Comments