තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ හදුනා නොගත් කාන්තා මල සිරුරක් (01) දින තිබි හමු වු බව තලවකැලේ පොලිසිය පැවසිය.
ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ කදවුරු බැදිමට ගිය පිරිසක් විසින් කදු මුදුණේ කාන්තා මල සිරුරක් ඇති බවට තලවකැලේ පොලිසිය වෙත (01) දින කල දැනුම් දිමක් මත සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කිරිමට තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් කදු මුදුණට ගොස් ඇත.
0 Comments