ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිලවරණය සැප්තැම්බර් මස 28 වෙනි දින පැවැත්වෙන තුරු එය නිරීක්ෂණ කිරීමට ආසියානු පාපන්දු සම්මේලනය සමඟ කටයුතු කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
0 Comments