ඉන්දියාව අභ්‍යවකාශ ඉතිහාසය අලුතින් ලිව්වා....



 සඳේ දක්ෂිණ ද්‍රවයට යානයක් ගොඩ බැස්සවූ පළමු රට ලෙස අභ්‍යවකාශ ඉතිහාසය අලුතින් ලියන්නට ඉංදියාව අද සමත් විය.

එසේම සඳමතට යානයක් බැස්සවූ ලෝකයේ 4 වන රට බවටද පත්වී වාර්ථා පොතට එක්විය.

    ඉංදියාව මෙම මෙහෙයුම සිදුකළේ සඳේ ජලය ඇත්දැයි සොයා බැලීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා බව පැවසීය.

     මෙම ඵෙතිහාසික මොහොත ද.අප්‍රිකාවේ සිට නැරඹූ ඉංදියානු අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ මෙය භාරතයේ පමනක් නොව සමස්ථ ලෝකයේම ජයග්‍රහණයක් බවයි...

Post a Comment

0 Comments