ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කරනු!



 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා නසිස් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි...

              ඇය මේබව පැවසුවේ එ.ජා මානව හිමිකම් කොමිසමේ 53 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව වගවීම,හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ වාර්ථාව ඉදිරිපත් කරමිනි.සමුළුව අමතමින් ඇය වැඩිදුරටත් පැවසුවේ ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත අවලංගු කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල නීති සම්පාදනයට රජය කැපවිය යුතු බවයි.

Post a Comment

0 Comments