ශ‍්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ලබා ගන්නා ලද ණය මුදලින් කොටසක් ගෙවා දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඩොලර් මිලියන 50ක මුදලක් ගෙවා ඇති අතර එය පසුගිය 17 වැනිදා බංග්ලාදේශ මහ බැංකුවට ලැබී තිබින.
2021 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලියන දෙසීයක මෙම ණය මුදල බංග්ලාදේශයෙන් ලබා ගත්තේය.

0 Comments