සියලුම වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන වල පොලී අනුපාතයන් පහත දමන්නැයි මහ බැංකුව නියෝග නිකුත් කර තිබේ.
ඒ අනුව ඊයේ දින සිට මෙසේ පොලී අනුපාත ලෙස පහත දමන ලෙස අදාළ චක්‍රලේඛ සියළු බැංකු වෙත නිකුත් කර ඇත.
මේ යටතේ උකස් පොලී අනුපාත, ණය පොලී අනුපාත, ණය කාඩ්පත් පොළී අනුපාත අඩු කිරීමට නියමිතය.
චක්‍රලේඛයේ දැම්ම දැක්වෙන්නේ සාමාන්‍ය පොළී අනුපාතය 13.5% මට්ටමේ පවත්වාගෙන යන ලෙසත්, උකස් පොලී අනුපාතය 18% ක් ලෙස හා ණය කාඩි පොලී අනුපාත 28%ක මට්ටමක පවත්වා ගන්නා ලෙසයි.

0 Comments