දෙමල නිජබිමේ පන්සල් එපා.. ඇසල පෝදා යාපනේ තිස්ස විහාරයේ වස් ආරාධනාවට එරෙහිව විරෝධතා..

 

දෙමළ ජාතික සන්ධානය විසින් යාපනය තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් මෙසේ එම විහාරස්ථානය ඉදිරිපිට විරෝධ තාවයේ යෙදී සිටින්නේ දෙමළ නිජභූමියේ පන්සල් ඉදි කළ නොහැකි බැව් පවසමිනි.

අද ඇසළ පොහෝ දිනයට සමගාමීව එම විහාරස්ථානයේ සිදුකරන වස් ආරාධනා පිංකම ට එරෙහිව මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

Post a Comment

0 Comments