MTFE තහනම් කෙරේ.. ප‍්‍රචාරය කරන සියල්ලන්ට දඬුවම්..- මහ බැංකු නිවේදනය මෙන්න..

 

පිරමිඩ ආකාරයේ තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වන MTFE ඇතුළු ආයතන නවයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

ඒ ආකාරයේ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම දිරිගැන්වීම ප්‍රවර්ධනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද මහබැංකුව නිවේදනය කරයි.

මහ බැංකුව විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.




Post a Comment

0 Comments