ලියාපදිංචි කර නැති රාජ්‍ය නොවන සංවිධාන රට තුළ වැඩ කටයුතු කිරීමට අවසර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ක්‍රියාකාරී සැලසුම් ලබා දී නැති සංවිධානවල ලියාපදිංචිය අහෝසි කිරිම ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයට ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කල දැනුම් දීමකින් පසු මෙම පියවර ගෙන ඇත.
0 Comments