බිත්තර ව්‍යාපාරිකයන්ට බිත්තරයකින් රුපියල් 20ක ලාභයක්…

 

දේශීය බිත්තර නිෂ්පාදකයන් මේ වන විට බිත්තරයකින් රු. 20 ක ලාභයක් ලබමින් සිටින බව බිත්තර වෙලද සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා පවසයි.

බිත්තරයක් නිපදවීමට මේ වන විට වැයවන්නේ රුපියල් විස්සක පමණ මුදලක් බවත් පැවසූ රුපියල් 10ක ලාබයක් තබාගෙන බිත්තරයක් රුපියල් තිහට ගොවිපලවලින් ලබාදිය හැකි බවද ඔහු කියා සිටියේය.

නමුත් ගොවිපොළ වලික් සිල්ලර වෙළඳුන් අතට ඉහල මිලට ලබා දෙන නිසා දේශීය බිත්තර වල මිල තාමත් ඉහල මට්ටමක පවතින බවද ඔහු පැවසීය.

Post a Comment

0 Comments