රැකියා සොයා ලක්‍ෂ දෙකක් 2023දී මේ දක්වා රටින් පිටවෙලා..

 



ඊයේ දිනය වන විට මෙරටින් ලක්ෂ 2 කට අධික පිරිසක් මෙම වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ ඊයේ පස්වරුව වන විට පුද්ගලයන් 2026 දෙනකු විදේශ රැකියා සඳහා රටින් පිටව ගොස් ඇති බවයි.

2022 වසරේදී සඳහා 311,000ක පිරිසක් විදේශ රැකියා සදහා පිටත්ව ගොස් අත.

මෙම වසරේ දී ද රැකියා සඳහා විදේශගත වන පිරිස ලක්ෂ තුන ඉක්මවනු ඇති බව කාර්යාංශය අපේක්ෂා කරයි.

Post a Comment

0 Comments