විවිධ පක්ෂවලින් පාර්ලිමේන්තුවට තේරීපත්වී දැනට විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් 69 දෙනාගෙන් 32ක් ඊළඟ ජනාධිපතිවරණයේදී රනිල්ට සහායදීමට දැනටමත් තීරණය කර ඇතැයිද,පොහොට්ටුවේ දැනට කෙළින්ම රනිල් මහතාට සහාය දෙන මන්ත්‍රීවරුන් ඊට අයත් නැති බවද ලන්සා මන්ත්‍රී පවසයි.
රනිල්ට සහාය දක්වන එම පක්ෂයේ නායකයන් ලෙස සුසිල්,යාපා,ඩබ්.ජේ.සෙනෙවිරත්න,සුදර්ශනී,හා ප්‍රියංකර ජයරත්න යන අය ප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටී.
0 Comments