ශ‍්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විනිමය හුවමරු පහසුකමක් ලෙස ලබා ගත් ඩොලර් මිලියන 200 ක මුදලින් ඩොලර් මිලියන 100 ක් ගෙවා තිබේ.
ඒ එහි දෙවන වාරිකය ලෙස වන අතර මෙහි පළමු වාරිකය ඩොලර් මිලියන 50ක් පසුගියදා ගෙවා දමනු ලැබීය.
ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවනු ඇති බව බංගලාදේශ මහ බැංකුව පවසයි.
0 Comments