කොළඹට මහ වැසි.. Asia Cup තරග කොළඹින් ඉවතට.. ටිකට් ගත් අය අමාරුවේ…

 




ආසියානු ශූරතා තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරඟ කොළඹින් පිටත පැවැත්වීමට අවධානය යොමු කර තිබේ.

ඒ අනුව කොළඹ දී පැවැත්වීමට නියමිත මීළඟ තරග පල්ලෙකැලේ හෝ සූරියවැව ක‍්‍රීඩංගන වෙත ගෙන යාමට සලකා බලමින් සිටී.

මේ දිනවල කොළඹට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් තරගාවලියේ තීරණාත්මක තරඟ වලට වර්ෂාවෙන් එල්ල විය හැකි බාධා සලකා බලමින් මෙම තීන්දුව ගැනීමට නියමිතව ඇත.

Post a Comment

0 Comments