විනිසුරුට මරණ තර්ජන.. දිසා විනිසුරු ඉල්ලා අස්වේ…

 

මුලතිවු දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත යොමුකර තිබේ.

ඔහු එමගින් සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන හා ඒ හරහා ඇති වී තිබෙන දැඩි මානසික පීඩනය මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර කරන ලද බවයි.

දිසා විනිසුරු ධූරය, මහේස්ත්‍රාත් ධූරය ඇතුළු සියළු ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවත් එම ලිපියේ දැක්වෙයි.

Post a Comment

0 Comments