කළු සල්ලි ලංකාවට ගෙන්නයි…

 



නීති විරෝධීව උපයා විදේශ රට වල සඟවා ඇති ධනය නැවත අයකර ගැනීම කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ.

නව දූෂණ විරෝධී පනත මෙම මස 15 වනදා සිට බලාත්මක වන බැවින් එවන් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට ද අල්ලස් කොමිසමට හැකියාවක් ලැබෙයි.

මෙරට පුද්ගලයන් විසින් සොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීමට ලෝක බැංකුව, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතින්ගේ කාර්යාලය එක්ව විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට  නියමිතව  ඇත

Post a Comment

0 Comments