වැසි වැස්සත් ජලාශවලට නොදැනේ.. ජල මට්ටම පතුලේ…

 

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව පහල බැස ඇති ජලාශවල ජල මට්ටම ඉහල යාමට තරම් ප්‍රමාණවත් නොවන බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව 60% දක්වා පහල බැස ඇති බවත්, දැනට ජලාශ දෙකේම පවතින ජල ධාරිතාවෙන් කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය කරන බවයි විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

Post a Comment

0 Comments