- රනිලෝ මෙපුර තට - අයිතියක් නැත ජනාධිපති වී සිටීමට - මහ බැංකු හොරා හට - අඟුණුකොළ පැලැස්සේ ඉඩහරිමු කූරුගැනුමට



 - රනිලෝ මෙපුර තට 

- අයිතියක් නැත ජනාධිපති වී සිටීමට 

- මහ බැංකු හොරා හට 

- අඟුණුකොළ පැලැස්සේ  ඉඩහරිමු කූරුගැනුමට

ඉහත කවිය කෑගල්ලේ පැවති මාලිමාව රැස්වීමකදී සමන්ත විද්‍යාරත්න විසින් ගායනා කරන ලදී...

එහිදී තව දුරටත් ඔහු පැවසුවේ අපි බලය ගත්දාට රනිල්ලවනම් රටින් යවන්නේ නැති බවත්,අපේ රට කනත්තක් කරපු මොවුන්ට නිදැල්ලේ යන්න ඉඩ නොහරින බවයි.

Post a Comment

0 Comments