බස් ගාස්තු ඉහලට…

 



බස් ගාස්තුව 4%කින් ඉහල දැමීමට යෝජනා වී ඇත.

ඒ ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

එහිදී අවම බස් ගාස්තුව නොවෙනස්ව තබා ගැනීමටත් යෝජනා වී ඇත.

මේ සමගම අධිවේගී මාර්ගවල ප‍්‍රවාහන ගාස්තුද ඉහල යනු ඇත.

කෙසේ වෙතත් මේ පිලිබද අවසාන තීරණය ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ගැනීමට නියමිතය.

Post a Comment

0 Comments