හැම ආණ්ඩුවකම ඇමති?



 හැම ආණ්ඩුවකම ඇමතිකම්වල තමා ඉන්නවා කියන එක තමන් පිළිනොගන්නා බවත්,ආණ්ඩුවක් හැම විටම තියෙන්නේ මම ඉන්නා පැත්තේ යයි තමන් පවසන බව අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

     කවුරු බෝඩ් ගහගෙන සිටියත් එක්සත් ජනතා නිදහස් සංධානයේ නීත්‍යානුකූල මහලේකම් තවමත් තමන් බවත් ,මහ ලේකම් ලෙස දැන් කටයුතු කරන පුද්ගලයා මැතිවරණ කොමසාරිස්ද පිළිනොගන්නා බවත්,ඒ පිළිබඳව අධිකරණය ඉදිරියේදී තීන්දු කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments