ජස්වර් උමර් යලි පාපන්දු සභාපති…

 

අද පැවති ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් විය.

ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද 20 ක් පමණි.

Post a Comment

0 Comments