ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් එම මාර්ගයන්ගේ ගමනා ගමනය ඇනහිට ඇත.
කොළඹ නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ග තදබදයක් ද ඇති වී තිබිණි.
ස්ථාන කිහිපයක ගස් කඩාවැටීම හේතුවෙන් ඒවා ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කොළඹ ප්‍රදේශයටයි.
0 Comments